Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
ගෝඨාභය රාජපක්ෂ ස්කයිප් ඇවිත් ජනතාවට දුන්නු පණිවුඩය - Video

- ගෝඨාභය රාජපක්ෂ ස්කයිප් ඇවිත් ජනතාවට දුන්නු පණිවුඩය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,312 Views
රජයේ අසාර්ථක වැඩපිළිවෙළ පිළිබඳව පළාත් පාලන මැතිවරණයේදී ජනතාවට පැහැදිලි පණිවුඩයක් දියහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

විදේශගතව සිටින ඔහු මේ අදහස් පළකළේ කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහනකට ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැඩසටහනක් පෙරේදා (05) පස්වරුවේ කොළඹදී පැවැත්වුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය මුල්කරගනිමින්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ.

"අද මම දකින විදිහට මේ රජය අසාර්ථක වෙලා තියෙන්නේ ඔවුන් දේශපාලන අරමුණු ඉටුකරගන්නවා හැරෙන්නට ... සංවර්ධනයක් ඇති කරන්නට ක්‍රියා කරන්නේ නැහැ.බොහෝ වෙලාවට මේ රජය කියනවා ජාත්‍යන්තරය ජයග්‍රහණය කළා කියලා.නමුත් ජාත්‍යන්තරය ජයග්‍රහණය කළා කියන්නේ අපේ රටට අවශ්‍ය විදිහට ජාත්‍යන්තරය අපිට සහයෝගය දක්වනවා මිසක්, ජාත්‍යන්තරයට ඕනේ විදිහට අපේ රටේ දේවල්,අපේ  රටට අවැඩදායී දේවල් සිදු කරලා ඒක ජාත්‍යන්තරය ජය ගැනීම නොවෙයි.මෙන්න මේ වාතාවරණය තුළ තමයි අද මේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය තියෙන්නේ.මම හිතන්නේ මෙය හොඳ අවස්ථාවක් අපේ රටේ සියලු ජනතාවට මේ කරගෙන යන ක්‍රමවේදය වැරදියි කියන පණිවුඩය දෙන්නට".


Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  10,633 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,269 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,286 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,611 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,361 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,684 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,530 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  589 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,279 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,319 Downloads



Top 10 Commenters

Latest Comments

Top