Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
හිරු CIA අනාවරණයෙන් පසු යාල වනෝද්‍යානයේ සිදු වූ අමුතුම වෙනස - Video

- හිරු CIA අනාවරණයෙන් පසු යාල වනෝද්‍යානයේ සිදු වූ අමුතුම වෙනස - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,611 Views
හිරු සී.අයි.ඒ හරහා සිදුකළ අනාවරණයෙන් පසු යාල වනෝද්‍යානයට සෆාරි ජීප් රථ ඇතුළත් කිරීමේදී පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව මෙතෙක් දිනකට ඇතුළත් කළ සෆාරි ජීප් රථ සංඛ්‍යාව 400 සිට 600 දක්වා ඉහළ දැමීමටත් සංචාරකයින් සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීමටත් අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.


පසුගිය කාලයේ යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 400 දක්වා සීමා කෙරුණේ වන සතුන්ගේ සුරක්ෂිතභාවය සහ නිදහස පිළිබඳ අවධානය යොමු කරමින්.

එය පැසසිය යුතු කරුණක් වුවද අදාළ තීරණය සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල කර ඇති බව හිරු සී.අයි.ඒ හරහා අප අනාවරණය කළා.
වනෝද්‍යානය නැරඹීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එක් ප්‍රවේශපත්‍ර කවුලුවක් පමණක් විවෘත කර තිබීම හේතුවෙන් සැතපුම් ගණනාවක් දුරට රථ පෝලිම්වල පැය ගණනාවක් සංචාරකයන්ට ගත කිරීමට සිදුව තිබුණා.

ප්‍රවේශ පත් ලබාගැනීමට කාලය වැය කරන සංචාරකයන්ට සිය සනීපාරක්ෂක කටයුතු සිදුකර ගැනීමට පවා දිගු පෝලිම්වල සිටීමට සිදුව ඇත්තේ මෙම ස්ථානයේ එක් වැසිකිලියක් පමණක් තිබීම හේතුවෙන්.

මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සෆාරි ජීප් රථ හිමිකරුවන් පිරිසක් තිස්සමහාරාම අකුරගොඩ ප්‍රදේශයේදී අද අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,288 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,123 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,718 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,923 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,113 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,519 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,340 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top