Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
06
යන්න බය හිතෙන.. කකුල් වෙවුලන ලොව දිගම වීදුරු පාලම - Photos

- යන්න බය හිතෙන.. කකුල් වෙවුලන ලොව දිගම වීදුරු පාලම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,850 Views
ලොව දිගම වීදුරු පාලම චීනයේ Hebei පළාතේ කඳු දෙකක් අතර නිර්මාණය කර තිබෙනවා.

වීදුරු අතුරා නිර්මාණය කිරීම නිසා පාලම මතින් පිය මනින පිරිසට කඳු දෙක අතර පිහිටි ආගාදය හොඳින් නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. එය තරමක බිහිසුනු අද්දැකීමක් වුවත් බොහෝ සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම පාලමේ විදුරු මුහුණතේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණෙන සංචාරකයන් සඳහා විශේෂිත මේස් ආවරණයක්ද ලබා දෙනවා.

ලොව පිළිගත් ඉහළම ප්‍රමිතියට සාදා ඇති මෙය ගොඩ නැගීමට වසර තුනක් ගතව ඇති බවටයි වාර්තා වෙන්නේ.

පළල මීටර 4 ක් ද දිග මීටර 488ක් ද වන අතර, පාලමේ සිට ගැඹුර මීටර 218ක් වෙනවා. භාවිත කර ඇති විදුරු පුවරු ගණන 1077ක්.

එම එක් විදුරු පුවරුවක් සෙන්ටිමීටර 4ක ගණකමකින් යුක්ත බවයි එහි කාර්ය මණ්ඩලය සඳහන් කරන්නේ.

එමෙන්ම පාලමේ එකවර රැඳී සිටිය හැකි පිරිස 2000ක් වෙනවා. එහෙත් එකවර උපරිමය 600 දක්වා පමණක් ඇතුල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ සංචාරකයන්ට නැරඹීමේ පහසුව උදෙසායි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,658 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,532 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,421 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,312 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,883 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,458 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,229 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,120 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,347 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top