Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
06
දවසින් දවස දිවියා වෙනුවෙන් සුනඛයන් මරු උගුලට යද්දී පන්මූර් වතුයාය කැළඹූ දිවියාට මොකද වුණේ? - Video & Photos

- දවසින් දවස දිවියා වෙනුවෙන් සුනඛයන් මරු උගුලට යද්දී පන්මූර් වතුයාය කැළඹූ දිවියාට මොකද වුණේ? - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,103 Views
උගුල මඟහැර දිවියා නැවතත් සුනඛ දඩයමේ ඇවිත්...

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකමිකරුවන් හත්දෙනෙකුට පහරදි තුවාල සිදුකළ දිවියා අල්ලා ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුව මඟින් අටවා ඇති උගුලට මෙතෙක් එම දිවියා හසු නොවී ඇති බව වතුකමිකරුවන් චෝදනා කර තිබෙනවා.

මෙම උගුල මගහැර දිවියා ඉකුත් 4 වනදා යලිත් එම වතුයායේ නිවාස පෙළට සුනඛ දඩයමේ පැමිණ ඇති අතර ඉන් අනතුරුව දිවියා අතුරුදහන් වී තිබෙනවා.


කොටියා අල්ලා ඉවත් කරන තෙක් සිව් දිනක් වැඩ වර්ජනයයේ නිරතව සිටි වතුකමිකරුවන් අද දිනයේදී එම වතුයායේ යලිත් සේවයට වාර්තා කර තිබුණා.

වතුකමිකරුවන් පවසන්නේ සේවයට අද දිනයේ පැමිණියත් තමන් වැඩ කරනු ලැබුවේ දිවියාට බියෙන් බවයි.

මෙම දිවියා අල්ලා ගන්නා තෙක් වනජිවි නිළධාරින් දෙදෙනෙකු දිවා රාත්‍රී දෙකෙහිම එම වතුයායේ රැදී සිටි අතර මෙම දිවියා අල්ලා ගන්නා තෙක් එම වතුයායේ වෙසෙන සුනඛයින් දිනපතා එකා බැගින් මාරු කර එම උගුල සහිත කූඩුවට දැමීමට වනජිවි නිළධාරින්ට සිදුවී තිබෙනවා.

මෙම දිවියා අල්ලා ගන්නා තෙක් එම වතුයායේ වතුකමිකරුවන් මෙන්ම වෙසෙන සුනඛයින්ටද ගැටලුවක් වී තිබෙන බවයි වාර්තා වුණේ.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..




Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,283 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,123 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,718 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,921 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,113 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,519 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,340 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top