Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
06
පුරුද්දට සොරකම් කරන පුද්ගලයෙකුට වෙළඳසැල් හිමිකරුගෙන් අපූරු පාඩමක් - CCTV Video

- පුරුද්දට සොරකම් කරන පුද්ගලයෙකුට වෙළඳසැල් හිමිකරුගෙන් අපූරු පාඩමක් - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,964 Views
හැටන් නගරයේ ඩන්බාර් විදියේ අද (06) වෙළඳ සැලට පැමිණි පුද්ගලයෙකු භාණ්ඩයක් සොරා ගැනිමට උත්සාහ කරමින් සිටියදී වෙළඳසැල් හිමියා විසින් ඔහුව අල්ලා ගෙන තිබෙනවා.

වෙළඳසැල් හිමිකරු විසින් අල්ලාගත් මෙම පුද්ගලයා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.


මෙම පුද්ගලයා ඉකුත් දෙසැම්බර් 30 වන දිනද මෙම වෙළදසැලට පැමිණ වෙළඳසැලේ තිබූ කුඩයක්ද සොරා ගෙන යන ආකාරය වෙළදසැලේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා සටහන් වී තිබෙනවා.

එම දර්ශන අනුව දෙවන වර වෙළදසැලට පැමිණි එම පුද්ගලයාව වෙළදසැල් හිමියා විසින් හදුනා ගෙන විපරමින් සිටින අවස්ථාවේදී ඔහු කිසියමි දෙයක් සොරා ගැනිමට උත්සාහ කරන විටයි වෙළදසැල් හිමියා විසින් මොහුව අල්ලා ගෙන ඇත්තේ.

පසුව ඔහුගෙන් වෙළදසැල් හිමියා කළ විමසුමකට ඔහු පවසා ඇත්තේ තමන් මීට පෙරද මේ ආකාරයෙන් මෙම වෙළදසැලින් සොරකමක් සිදුකළ බවයි.

මෙසෙ සොරකම් කරන්නේ තමන්ට නැති බැරිකම ඇති නිසා බවයි මෙම පුද්ගලයා වෙළඳසැල් හිමිකරුට පවසා ඇත්තේ.

ඒ අනුව වෙළදසැල් හිමියා භාරයේ සිටි මොහුට තරයේ අවවාද කොට එම පුද්ගලයාව මුදාහැර තිබෙන බවයි වාර්තා වුණේ..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,295 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,138 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,725 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,933 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,114 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,520 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,342 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top