Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
06
සුරූපී බොලිවුඩ් නිළි කාජල් රහසක් හෙළි කරයි - Photos

- සුරූපී බොලිවුඩ් නිළි කාජල් රහසක් හෙළි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,009 Views
හැමෝගේම ආදරය දිනාගත් සුරූපී බොලිවුඩ් නිළියක් තමයි කාජල් කියන්නෙ.

කාජල් කියන ආදරණීය නමින් හඳුන්වන  ඇයගේ සැබෑ නම කාජලිමා මුකර්ජි. ඇය සිනමා ගමනේ 25 වැනි වසර සම්පූර්ණ කළේ 2017 වසරේදීයි.

පසුගියදා කාජල් සිය රංගන ජීවිතයේ සාර්ථකත්වයට හේතු වූ රහසක් හෙළි කළා.

‘‘මම කවදාවත් අත්‍යවශයම දෙයකට මිසක් සමහරු වගේ ෆ්ලයිට් එක මිස් වුණා, සනීප නැතිවුණා කියලා රූගත කිරීම්වලට නෑවිත් හිටියෙ නෑ. එහෙම නෑවිත් හිටියොත් නිෂ්පාදකවරයාට ලක්ෂ ගණනක පාඩවක් දරාගන්න වෙනවා. ඒ නිසා රූගත කිරීම්වලට සහභාගී වීම නළු නිළියන්ගේ වගකීමක්. ගතවුණු අවුරුදු 25 ක කාලයේදී මම නෑවිත් හිටියෙ එක දවසයි. ඒ මගේ දුව නිසා. එදා එයාට 104 ට උණ ගැනිලා තිබුණා. ඒ නිසා මම නිෂ්පාදකට දන්වලා රූගත කිරීම්වලට ආවේ නෑ. හැබැයි මට හොඳටම උණ හැදිලා තිබුණු දවසකත් මම ඒක ගණන් නොගෙන රඟපාන්න ඇවිත් තියෙනවා.“ 

කාජල් පවසන්නේ එවැන්නක්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,268 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,120 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,684 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,919 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,107 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,516 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,332 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,575 Downloads



Top 10 Commenters

Latest Comments

Top