Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
06
අඹ යාළුවෝ එක්ක මුහුදේ නාන්න ගිය 15 හැවිරිදි සිසුවෙකුට අත් වූ ඉරණම - Video

- අඹ යාළුවෝ එක්ක මුහුදේ නාන්න ගිය 15 හැවිරිදි සිසුවෙකුට අත් වූ ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,461 Views
එරාවූර් - පුන්නකුඩා වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමයින් පිරිසක් අතරින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ මෙම ළමයින් පිරිස පුන්නකුඩා වෙරළේ දිය නාමින් සිටියදී එක් අයෙකු අතුරුදන් වී ඇති අතර, අද (06) උදෑසන එම ළමයාගේ මළ සිරුර පුන්නකුඩා වෙරළට ගොඩ ගසා තිබූ බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 15 හැවිරිදි එරාවූර් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට භාරදීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,624 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  8,221 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,496 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,151 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  392 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,274 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,455 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,758 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,716 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,482 Downloads



Top 10 Commenters

Latest Comments

Top