ඌව පළාත් මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකම එජනිස විසින් ජයග්‍රහණය කොට ඇත. කෙසේ නමුත් මෙවර කැපී පෙනෙන සිදුවීම වන්නේ ගියවර මැතිවරණ වලට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබීමත් විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතය වැඩිවීමත්ය.
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 209,056
ආසන ගණන 9
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 197,708
ආසන 8
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 20,625
ආසන 1
මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 140,850
ආසන ගණන 8
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 77,065
ආසන ගණන 5
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 15,955
ආසන ගණන 1
මොණරාගල මනාප ඡන්ද ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ශෂීන්ද්‍ර රාජපක්ෂ - මනාප සංඛ්‍යාව 96,619
කුමාරසිරි රත්නායක - මනාප සංඛ්‍යාව 59,285
උදාර සොයිසා - මනාප සංඛ්‍යාව 48,512
එක්සත් ජාතික පක්ෂය
ආනන්ද කුමාරසිරි - මනාප සංඛ්‍යාව 24,421
එච්.එම්. ධර්මසේන - මනාප සංඛ්‍යාව 18,400
තිස්ස කුට්ටිආරච්චි - මනාප සංඛ්‍යාව 18,265
බදුල්ලේ මනාප ඡන්ද ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
අනුර විදානගමගේ - මනාප සංඛ්‍යාව 59,316
චාමර සම්පත් - මනාප සංඛ්‍යාව 34,337
සෙන්දිල් තොණ්ඩමාන් - මනාප සංඛ්‍යාව 31,858
එක්සත් ජාතික පක්ෂය
හරීන් ප්‍රනාන්දු - මනාප සංඛ්‍යාව 173,993
වේලායුදන් රුද්‍රදීපන් - මනාප සංඛ්‍යාව 37,457
සුනිල් ජයන්ත කන්නංගර- මනාප සංඛ්‍යාව 28,290
ජනතා විමුක්ති පෙරමුණ
සමන්ත විද්‍යාරත්න - මනාප සංඛ්‍යාව 14,161