Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
මිනිසුන් රොත්තක් යටකරගෙන ගිය බණ්ඩාරවෙල රිය අනතුර ( CCTV දර්ශන )

- මිනිසුන් රොත්තක් යටකරගෙන ගිය බණ්ඩාරවෙල රිය අනතුර ( CCTV දර්ශන )Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,176 Views
ඌව පළාත් සභා නිදහස් සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී අනතුරට ලක් වූ  රිය අනතුරකට මූණ දීමේ සිදුවීමේ සී. සී. ටී. වී. දර්ශන මේ වන විට හමු වී තිබේ.


මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටියදී මෝටර් රථයක් අදාල පුද්ගලයන් දෙසට වේගයෙන් පැමිණ අනතුරට ලක් වූවන්ගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සිද්දියෙන් තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පුද්ගලයෙක් ජීවීතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

එම වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  254 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  869 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,255 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,118 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,278 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,508 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,048 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top