Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
සැත්කම් නොමැතිව පියයුරු විශාල කරගැනීමට කියාදෙන සුරූපිනියක් නිසා අන්තර්ජාලය කැළඹෙයි !!! (තරුණියන්ට විශේෂයි)

- සැත්කම් නොමැතිව පියයුරු විශාල කරගැනීමට කියාදෙන සුරූපිනියක් නිසා අන්තර්ජාලය කැළඹෙයි !!! (තරුණියන්ට විශේෂයි)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,332 Views
විවිධ සැත්කම් වලින් තම ශරීරය අලංකාර කර ගැනීමට ගොස් ජීවිතය පවා නැතිකර ගත් කාන්තාවන් පිළිබඳ පසුගිය වකවානුව තුල අපට අසන්නට ලැබිණි. විශාල වශයෙන් මුදල් ගෙවා ඔවුන් එවැනි සැත්කම් කරගත්තද ඒවායින් සිදුවන අතුරු පල පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම මෙවැනි ක්‍රියාවලට හේතූ වී ඇති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරයි.

හොලිවුඩ් බොලිවුඩ් පුරවරයන්හි නිළියන්ද මෙවැනිම සැත්කම් සිදුකරගනිමින් රසික රසිකාවියන්ගේ ආකාර්ෂණය දිනාගැනීමට මහත් වෙහෙසක් දක්වයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එවන් කාන්තාවක් තම පියයුරු එම රටේ ඇති විශාලම පියයුරු කරගන්නට දරණ උත්සාහයක් පිළිබඳවද අපි මීට පෙර ඔබට ගෙනආවේය.


නමුත් අද කියන්නට යන්නේ කිසිදු සැත්කමකින් තොරව පියයුරු විශාල කරගැනීමට කියාදෙන තරුණියක් පිළිබඳ අන්තර්ජාලය පුරා පැතිරී ඇති වීඩියෝවක් පිළිබඳවයි. ඇය විසින් තම යූ ටියුබ් ගිණුමට මෙම වීඩියෝව එකතු කර ඇති අතර මේස් භාවිතා කරමින් ඇය මෙසේ පියයුරු විශාල කරගැනීම පිළිබඳව තරුණියන්ට කියා දෙයි.

එම වීඩියෝව පහතින්....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  688 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  974 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,844 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  877 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  2,680 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,343 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,646 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  918,056 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  21,106 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  6,848 Downloads



Top 10 Commenters

Latest Comments

Top