විවිධ සැත්කම් වලින් තම ශරීරය අලංකාර කර ගැනීමට ගොස් ජීවිතය පවා නැතිකර ගත් කාන්තාවන් පිළිබඳ පසුගිය වකවානුව තුල අපට අසන්නට ලැබිණි. විශාල වශයෙන් මුදල් ගෙවා ඔවුන් එවැනි සැත්කම් කරගත්තද ඒවායින් සිදුවන අතුරු පල පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම මෙවැනි ක්‍රියාවලට හේතූ වී ඇති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරයි.
හොලිවුඩ් බොලිවුඩ් පුරවරයන්හි නිළියන්ද මෙවැනිම සැත්කම් සිදුකරගනිමින් රසික රසිකාවියන්ගේ ආකාර්ෂණය දිනාගැනීමට මහත් වෙහෙසක් දක්වයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එවන් කාන්තාවක් තම පියයුරු එම රටේ ඇති විශාලම පියයුරු කරගන්නට දරණ උත්සාහයක් පිළිබඳවද අපි මීට පෙර ඔබට ගෙනආවේය.
නමුත් අද කියන්නට යන්නේ කිසිදු සැත්කමකින් තොරව පියයුරු විශාල කරගැනීමට කියාදෙන තරුණියක් පිළිබඳ අන්තර්ජාලය පුරා පැතිරී ඇති වීඩියෝවක් පිළිබඳවයි. ඇය විසින් තම යූ ටියුබ් ගිණුමට මෙම වීඩියෝව එකතු කර ඇති අතර මේස් භාවිතා කරමින් ඇය මෙසේ පියයුරු විශාල කරගැනීම පිළිබඳව තරුණියන්ට කියා දෙයි.
එම වීඩියෝව පහතින්....