ශ්‍රි ලංකා පිළ සමග මේ වන විට පැවැත්වෙන තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මාගේ 2 වන විවාහ සංවත්සරය අදට යෙදී තිබෙනවා.
අද තරගයේදී ශ්‍රි ලංකා පන්දු යවන්නන් හට දිගට හරහට බැට දුන් රෝහිත් ෂර්මා ද්විත්ව ශතකය ලබා ගැනීමෙන් අනතුරුව තරගය නැරඹීමට පැමිණ සිටි ඔහුගේ බිරිඳ වන Ritika Sajdeh හට හාද්දක් පා කර හැරියා.
රෝහිත් පන්දු 153 ක් තුළදී හයේ පහර 12 ක් සහ හතරේ පහර 13 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 208 ක්.
රෝහිත් ආදරණීය බිරිඳට හාදුව දුන් ආකාරය පහතින්...