Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
සංස්කෘතික ඇමතිගේ සපත්තුවේ අඩිය ගැලවේ

- සංස්කෘතික ඇමතිගේ සපත්තුවේ අඩිය ගැලවේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,425 Views
ඊයේ දිනයේ (16) දී චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය වන පරිදි ගිවිසුම් 27කට  අත්සන් තැබුණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහා වූ ගිවිසුම අත්සන් තැබීම අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා හා චීනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් ජියැන්ග් ජියන්ගා ඕ අතින් සිදුවුනි.

එම අවස්ථාවට සහභාගී වූ ටී.බී ඒකනායක අමාත්‍යවරයා යම් අපහසුතාවයකින් සිටින ආකාරයක් එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් නිරීක්ෂණය කොට ඇති අතර පසුව සොයා බැලීමේදී එක් මාධ්‍යයවේදියෙකු දැක ඇත්තේ අමාත්‍යවරයාගේ සපත්තු දෙකෙහිම අඩිය නොමැති බවයි.


කෙසේ නමුත් රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න වටිනාකමින් යුතු සපත්තු පළදින සමහර ඇමතිවරුන් අතරේ මේ ආකාරයට සපත්තු පැළද පැමිණීම කාගෙත් විමතිය දනවන කරුණක් බවට පත්විය.

එම අවස්ථාවේ මාධ්‍යයවේදියා ලබාගත්  ජායාරූප මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිරී ඇත. එම ඡායාරූප පහතින්..








Make a Comment
Make a Comment






Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  670 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  955 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,844 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  873 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  2,660 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,339 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,636 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  918,047 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  21,071 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  6,837 Downloads



Top 10 Commenters

Latest Comments

Top