ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පා. මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී කුමාර මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂායේ සාමාජිකත්වය ලබා ගත්තා.
මේ අනුව ඔවුන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ වැදීමට නියමිතයි