කොළඹ ප්‍රදේශයක කිහිපයක අද පස්වරු 2 සිට හෙට අලුයම 5 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ග සහ ඒ ආශ්‍රිත සියළු අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
.