අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සොහොයුරු කවින්ද දිසානායක ඊයේ යුගදිවියට පිවිසුණා.
ඔහු අතගත් මනාලිය වුණේ ගෙෂිකා ජයසූරියයි.
කවින්ද දිසානායක දුමින්ද දිසානායක මහතාගේ තුන්වැනි බාල සහෝදරයායි.
ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදි.
මේ අවස්ථාවට කලා ලොවේ තරු වගේම දේශපාලනඥයන්ද එක්ව සිටියා.