Mohamed Al-Fayed කියන්නේ ලෝකේ සිටින ධනවතෙක්. ඔහු ඊර්ජිප්තුවේ සිටින ධනවත්ම පුද්ගලයා වගේම ඔහුගේ වාර්ෂක ආදායම ඩොලර් බිලියන 1.94යි. 88 හැවරිදි මොහු පසුගිය සිකුරාදා රාත්‍රියේදී වයස අවුරුදු 17ක සේවිකාවකට හිරිහැර කර තිබෙනවා. එමෙන්ම ඇය සමඟ ලිංගිකව එක්වීමට කතා කර තිබෙන අතර තවත් සේවකයින් දෙදෙනෙකුට සමග යහන්ගත වන ලෙසට බල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු සමඟ නිදා ගැනීමට පෙර පිහිනුම් ඇඳුම් ඇඳීමට ඇයව පෙලඹවා ඇති බවත් සදහන්.එමෙන්ම පිහිනුම් ඇඳුම් ඇඳීමට පෙර 17 හැවිරිදි සේවිකාව ඔහු සිපගෙන තිබෙන අතර තවත් සිව් දෙනෙකුට සිප ගැනීමට පෙලඹවා තිබෙන බවත් සදහන්. මේ පිළිබදව චැනල් 4 නාළිකාව සවිස්තර විස්තර ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මගින් විවිධ චෝදනා එල්ල වී ඇති බවත් සදහන්.
ඔහු බ්‍රිතාන්‍ය ගායිකාවක් වන 43 හැවිරිදි Victoria Beckham සමග සම්බන්ධය ප්‍රසිද්ධියේ පවත්වා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ලෝකයේ සුන්දරම කුමරිය වූ ඩයනා කුමරියගේ ප්‍රේමවන්තයා වූ Dodi Al-Fayed ගේ පියා මොහුයි.