Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
08
වඩු කාර්මික යන්ත්‍රය අම්බලන්තොට දෙදරු පියෙකුගේ මරණයට හේතුවක් වුණු හැටි - Photos

- වඩු කාර්මික යන්ත්‍රය අම්බලන්තොට දෙදරු පියෙකුගේ මරණයට හේතුවක් වුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,697 Views
වයරයේ ඇතිවු දෝෂයකින් යන්ත්‍රයට විදුලිය කාන්දු වෙලා

සොයුරා ඇල්ලීමට යාමේ දී සොයුරියට ද විදුලිසැර වැදිලා...‍

විදුලිසැර වැදීමෙන් අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි එක් දරු පියෙක්.

ඔහු වඩු කාර්මිකයෙකු වන අතර සිය නිවස පිටුපස තම සේවා ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඊයේ උදෑසන නිවසේ  කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වඩු කාර්මික යන්ත්‍රයේ මෙම තරුණයා සේවය කරමින් සිට ඇතැයි සඳහන්.

එම යන්ත්‍රයට විදුලිය ලබාගෙන තිබු වයරයේ ඇතිවු දෝෂයකින් යන්ත්‍රයට විදුලිය කාන්දු වී ඔහුට විදුලිසැර වැදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මියගිය තරුණයාගේ සොයුරිය තම දරුවා සමග පාසලට ගොස් නිවසට පැමිණි අවස්ථාවේ දැක ඇත්තේ සොහොයුරා වඩු කාර්මික යන්ත්‍රය මත වැටී සිටින ආකාරයයි.

ඔහුට විදුලිසැර වැදී ඇති බව නොදැන සොයුරා ඇල්ලීමට යාමේ දී ඇයට ද විදුලිසැර වැදී තිබෙනවා.

පසුව ඇයගේ කෑ ගැසීමට එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විදුලිය විසන්ධි කර තරුණයා අම්බලන්තොට රෝහලට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

කෙසේවෙතත් එම අවස්ථාව වන විටත් ඔහු මරණයට පත්ව සිටි බවටයි හෙළිවී ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  191 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  178 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,174 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,178 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,744 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,570 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,231 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,898 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,188 Downloads



Top 10 Commenters

Latest Comments

Top