Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
හොඳම නිළියට දෙපාරක් නම යෝජනා වුණු සරාගී නිල් නිළිය ලොවම කළඹමින් දිවිනසා ගනී.? - Photos

- හොඳම නිළියට දෙපාරක් නම යෝජනා වුණු සරාගී නිල් නිළිය ලොවම කළඹමින් දිවිනසා ගනී.? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,492 Views
ජනප්‍රිය කැනඩියානු ජාතික නිල් චිත්‍රපටි නිලි August Ames ඊයේ සියදිවි නසාගෙන ඇති බවට ඇගේ සමීපතමයින් පවසනවා.

ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි ඇගේ නිවසේ තිබී මළ සිරුර පොලිසිය විසින් සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිය යන විට ඇය 23 වැනි වියේ පසු වූ August Ames ඇමරිකානු නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවයි පැවසෙන්නේ.

මානසික ආතතිය හේතුවෙන් ඇය සියදිවි හානි කර ගන්නට ඇති බවට විශ්වාසය පළ කළත් තවමත් මෙය සියදිවි හානි කර ගැනීමක් බවට සනාථ වී නැහැ.

සමරිසි චිත්‍රපටයකට පෙනී සිටි පුද්ගලයෙකු සමග චිත්‍රපටයකට ලැබුණු ආරාධනාවක් ඇය ප්‍රතික්ෂේප කළ බව Twitter ගිණුමේ August Ames සටහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ඇයට පරිභව කරමින් පළවූ ප්‍රතිචාර හේතුවෙන් August Ames මානසික පීඩනයට ලක්ව සිටි බවයි ඇගේ සමීපතමයින් පවසන්නේ.

2013 වසරේදී වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑමට පිවිසි August Ames මියයන විට එම චිත්‍රපට 270 කට සිය දායකත්වය ලබා දුන් අතර නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ සම්මාන දෙකකටද ඇගේ නම නිර්දේශ වුණා.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  198 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  179 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,175 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,179 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,745 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,573 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,252 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,901 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,192 Downloads



Top 10 Commenters

Latest Comments

Top