Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
වසර 500ක් පැරණි ලියනාඩෝගේ සිතුවමකට සෞදි කුමරු වැඩිම ලංසුව තබයි - Photos

- වසර 500ක් පැරණි ලියනාඩෝගේ සිතුවමකට සෞදි කුමරු වැඩිම ලංසුව තබයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,102 Views
වර්ෂ 500ක් පැරණි Leonardo da Vinci අදින ලද චිත්‍රයක් බවට සැකකෙරෙන සිතුවමකට ඩොලර් මිලියන 450ක් ලංසු තබා තිබෙනවා. එම ලංසුව තබා ඇත්තේ සෞදි කුමරු විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු එම සිතුවම මිලදී ගෙන තිබෙන අතර එය ඩුබායිහි අබුඩාබි ඇති කෞතුකාගාරයක තබන බවත් සදහන්.

නිව්යෝක් හි පැවැති වෙන්දේසියකදී මෙම සිතුවම වෙන්දේසි කර තිබෙන අතර බොහෝ රටවල පොහොසතුන් මෙම ලංසු තැබීමට එක්ව තිබෙනවා. එහිදී නාඳුනන ගැණුම්කරුවෙකු දුරකථන මගින්  ලංසු කැඳවීමට සම්බන්ධ වී තිබෙන අතර විනාඩි 20 ක් පමණ කාලය ගත වීමටත් ප්‍රථම වැඩිම ලංසු තැබීමට ඔහු සමත් වී තිබෙනවා.

එසේ වැඩිම ලංසු ලබා ඇත්තේ සෞදි කුමරු විසිනුයි. ඒ Bader bin Abdullah bin Mohammed bin Farhan ය.1519 වර්ෂයේදී ලියනාඩෝ  මිය ගිය අතර ඔහු සිතුවම් 20 ක් පමණ සිතුවම් කර තිබේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  21,263 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  66,859 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,646 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  92,143 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,353 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,280 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,392 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,783 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,381 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,545 Downloads



Top 10 Commenters

Latest Comments

Top