Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
සත්ව කරුණාව ගැන ආදර්ශමත් පාඩමක් ජීවිතයට කියා දෙන දහම්ගේ ජීවිත කතාව - "සසර සෙවණැලි" - Video & Photos

- සත්ව කරුණාව ගැන ආදර්ශමත් පාඩමක් ජීවිතයට කියා දෙන දහම්ගේ ජීවිත කතාව - "සසර සෙවණැලි" - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,737 Views
"සිදුහත් කුමාරයා හරිම අවිහිංසාවාදී කෙනෙක්"

"තිරිසන් උනත් අපේ බොබී ඉපදිලා තියෙන්නෙ වටින ආත්මෙක නේද අයියෙ"

"මං දැන් මේ පපියව දකින දකින වෙලාවට ඔයාව මතක් වෙයි"

සංවේදී හදවත් අවදිකරන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.

ඒ අනුව දෙසැම්බර් මස 03 වන උඳුවප් පොහෝ දින උදෑසන 11.00 ට විකාශය වූ ටෙලි නාට්‍යය මෙලෙස දිගහැරුණා.

මේ කතාව දහම් කියන තරුණයෙකු වටා ගෙතුණු කතාවක්.



දහම්ගේ නිවස මධ්‍යම පන්තියක පවුලක්. ඔහුට එක්තරා දවසක ධනවත් කාන්තාවක්ගෙන් තෑග්ගක් ලැබෙනවා. ඒ පුංචි බලුපැටියෙක්.

දහම් ඇයට උදව්වක් කර එයට ප්‍රතිඋපකාරයක් ලෙස රැකියාව කරන තැනටම ගෙනවිත් මේ පුංචි බලු පැටියාව තෑගි කරනවා.

නමුත් දහම් නම් මේ තෑග්ගට කැමැත්තකින් නෙමෙයි ඉන්නේ. ඔහොම ඉන්නකොට දහම්ගේ මිතුරෙක් යෝජනා කරනවා මේ බලු පැටියව විකුණමු කියලා.

ඒත් දහම් ඔහුට කිව්වේ සත්තු විකුණන එක පව් වැඩක් කියලයි.

කරන්නම දෙයක් නැතිතැන දහම් මේ තෑග්ගක් විදිහට ලැබුණු බලු පැටවා අරගෙන ගෙදර යන්න බසයකට නගිනවා.

නමුත් බස් රථයේදී මේ බලු පැටවා කෑ ගැසීමට පටන් ගන්නවා. ඊට පසු දහම් බසයෙන් බැස මේ බලු පැටවා පාරේ දමා යෑමට යද්දී ඔහු දහම් පාසලේදී දරුවන් පිරිසකට ඉගැන්වූ කාරණයක් මතක් වෙනවා.

කොහොමහරි දහම් මේ බලු පැටවාව ගෙදර ගේනවා. දහම්ගේ මල්ලියි නංගියි කැමති වුණත් අම්මා නම් මුලදි මේකට කැමතිවෙන්නේ නැහැ.

අම්මගේ අකමැත්ත නිසාම දහම් මේ බලු පැටවාව පෙම්වතියට තෑගි කරන්න හිතාගන්නවා.

ඒත් පෙම්වතියට තෑගි කරාම ගෙදර අය ආයේ ඒ බලු පැටවා ගෙදර ගේන්න කියලා කරදර කරනවා.

සත්ව කරුණාව ගැන ලොවට කියාදෙන දහම්ගේ ජීවිත කතාව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  21,240 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  66,790 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,636 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  92,064 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,333 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,244 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,377 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,772 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,378 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,543 Downloads



Top 10 Commenters

Latest Comments

Top