Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
මගී ප්‍රවාහන බස් රථවල සැමියා කරපු ඡාවාරමක් ගැන තරුණ බිරිඳගෙන් හෙළිවෙයි - Video

- මගී ප්‍රවාහන බස් රථවල සැමියා කරපු ඡාවාරමක් ගැන තරුණ බිරිඳගෙන් හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,192 Views
සැමියා සොරාගත් මුදල් පසුබිය සැඟවීමට උත්සහා කරලා...

රෝගී දරුවන්ගේ සහ පුද්ගලයින්ගේ ඡායාරූප සහ වෛද්‍ය වාර්තා තොගයකුත් සොයාගනී..

විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් හට ප්‍රතිකාර ලබාගැනීමට බව පවසමින් මගී ප්‍රවාහන බස් රථ තුල ව්‍යාජ ලෙස මුදල් එකතු කරන අතර තුර මගීන්ගේ මුදල් පසුම්බි සොරාගන්නා පුද්ගලයෙකුගේ බිරිඳ අම්බලන්තොට සහ කුට්ටිගල පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) දහවල් මාතර සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක ගමන්ගත් කාන්තාවකගේ මුදල් පසුම්බිය නැති වී බවට දැනගත් පසු  ඒ සම්බන්ධයෙන් බස් රථයේ මුදල් එකතුකළ පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව සැකසිතී කුට්ටිගල පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කුට්ටිගල පොලිස් නිලධාරින් සහ මුදල් පසුම්බිය හිමිකාරිනියගේ ඥාතින් එක්ව අදාළ ජාවාරම්කරුගේ විහාරගම, කුට්ටිගල  ප්‍රදේශයේ පිහිටි නිවස  ගොස් ඇති අතර එහිදී සැකකරු  නිවසින් පලාගොස් ඇති අතර සොරාගත් මුදල් පසුබිය සැඟවීමට සුදානම් වූ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෑගල්ල ,යටියන්තොට ප්‍රද්ශයේ පිළිකාවකින් පිඩාවිදින තම පියාට ප්‍රතිකාර කිරීමට මෙන්ම ආබාධිත දරුවෙකුට ප්‍රතිකාර ලබාගැනීමට බව පවසමින් පොලිස්  අත්අඩංගුවට කාන්තාවගේ සැමියා සහ ඔහුගේ සොහොයුරෙකු කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි සැකකාර කාන්තාව හෙළිකර ඇත්තේ.

මේ අතර අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී නිවස තුල මෙට්ටයක් යට සඟවා තිබු විවිද ප්‍රදේශයන්ට අයත් රෝගී දරුවන්ගේ සහ පුද්ගලයින්ගේ ඡායාරූප සහ වෛද්‍ය වාර්තා ඇතුලත් ලිපි ලේකන සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එම ලිපි අතර පොලිස් ස්ථානාධිපතිවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු නිකුත් කරන ලද ලිපි කීපයක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයින් කලක සිට බස් රථ තුල මෙම ජාවාරම සිදුකරන බවට පොලිසිය සොයා ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට කුට්ටිගල සහ අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  198 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  179 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,174 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,178 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,745 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,573 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,252 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,901 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,192 Downloads



Top 10 Commenters

Latest Comments

Top