Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගත් රොෂේන් සිල්වා ශතකය අත්හැරපු හේතුව කියයි - Photos

- ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගත් රොෂේන් සිල්වා ශතකය අත්හැරපු හේතුව කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,026 Views
"දික්වැල්ල මට 100ට යන්න කිව්වා"

ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමේ සටන කරට ගත්තේ ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වායි.

තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74ක් ලබා සිටියා.

තරඟය ජය පරාජයෙන් තොරව කණ්ඩායම් දෙකේම නායකයින්ගේ එකඟතාවයෙන් නතරකළේ දිනය නිමාවන නියමිත් වේලාවට විනාඩි තිහක් තිබියදීයි.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය මංගල තරඟයට ක්‍රීඩාකළ රොෂේන් සිල්වා හෙළිකර තිබුණේ තරඟය නතරනොකොර ලකුණු 100ට යන ලෙස අනෙක් අන්තයේ සිටි නිරෝෂන් දික්වැල්ල තමාට පැවසූ බවයි.

නමුත් ශතකය හඹා ගොස් තමා දැවී ගියා නම් එය ශ්‍රී ලංකා පරාජයේ ආරම්භය වන්නට ඉඩ තිබූ නිසා තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි රොෂේන් සිල්වා පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ "දික්වැල්ල හැමවිටම ධනාත්මකව හිතන කෙනෙක් , එයා කියපු කතාව හරි , නමුත් මගේ කඩුල්ල දැවී ගියානම් ඉන්දියාව නැවතත් තරඟයට පිවිසිලා ජයග්‍රහණය කරා ගමන් කරන්නට ඉඩ තිබ්බා මේ නිසා මගේ ශතකය ගැන නොසිතා තරඟය ජය පරාජයෙන් තොරව නිමකරන්නට මම තීරණය කළා".

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,017 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,945 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,264 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,360 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  929 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,794 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  427 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,585 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  5,248 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  5,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top