Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
හිරු CIA අනාවරණයෙන් පසු තිස්සමහාරාම ජනතාව මුලා කළ සහන සේවා බැංකුවට වෙන්න යන දේ - Video

- හිරු CIA අනාවරණයෙන් පසු තිස්සමහාරාම ජනතාව මුලා කළ සහන සේවා බැංකුවට වෙන්න යන දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,051 Views
21% ක් පොළිය දෙනවා කියලා ජනතාව රවට්ටලා..

අපි ටැක්ස් එකට අහුවෙන් නෑ..ඒක අපේ සර්ලගේ තියෙන දක්ෂතාවය..

නීති විරෝධීව පවත්වාගෙන ගිය තිස්සමහාරාම සහන සේවා පුද්ගලික සමාගම පිළිබදව හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එහි නිලධාරියෙකු පැවසුවේ හිරු සී.අයි.ඒ.අනාවරණයත් සමග පොලිසිය හා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සදහා පසුගිය සති අන්තයේ අදාල ආයතනයට ගොස් විමර්ශන ආරම්භ කළ බවයි.

තිස්සමහාරාම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත්වාගෙන යන සහන සේවා පුද්ගලික සමාගම නම් මෙම ආයතනයේ සේවිකාවන් සීයට 21 ක ආකර්ශනීය පොලියක් ලබා දෙන බව පවසා මුදල් තැන්පත් කිරීමට ජනතාව පොළඹ වන අයුරු අප හෙළිකලේ පසුගිය 27 වනදායි.

තම ආයතනය මෙරට මුල්‍ය රෙගුලාසිවලට යටත් නොවන බව පවසමින් ඔවුන් ජනතාව මුලා කලේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,639 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,462 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,032 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,453 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,703 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,803 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,702 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,701 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,838 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,016 Downloads



Top 10 Commenters

Latest Comments

Top