Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
ගොඩකවෙල කුරුඳු ඉඩමකින් හමු වූ හිස නැති මළ සිරුරේ සුළමුල හෙළිවෙයි - Video

- ගොඩකවෙල කුරුඳු ඉඩමකින් හමු වූ හිස නැති මළ සිරුරේ සුළමුල හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,114 Views
කුරුඳු ඉඩමේ පිහිටි නිවසක මාස 3 ක් කුරුඳු තලලා..

හිස වැසිකිළි වලක තිබී සොයාගෙන..

ගොඩකවෙල - පල්ලෙබැද්ද ප්‍රදේශයට කුරුඳු තැලීම සඳහා ගිය පුද්ගලයෙක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් අත්අඩංගුවට ගත් බවයි.

පල්ලෙබැද්ද - දඹේතැන්න - කලුගහහින්න ප්‍රදේශයට කුරුඳු තැලීම සඳහා මීට මාස 3 කට පමණ පෙර මියගිය පුද්ගලයා සහ ඔහුගේ ඥාතියෙකු පැමිණ තිබුණා.

කුරුඳු අස්වැන්න සහිත ඉඩමේ පිහිටි නිවසක ඔවුන් දෙදෙනා පසුගිය මාස 3 රැකියාව කරමින් ජීවත්වී ඇති අතර, එම නිවසේ පුද්ගල මළ මළ සිරුරක කොටස් පවතින බවට පොලිසියට අද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව එහි ගිය පොලිසියට හමුව තිබුණේ‍ හිස ඇතුළු ශරීර කොටස් කිහිපයක් කපා ඉවත් කර තිබූ මළ සිරුරක කොටසක්.

වැඩිදුර පරීක්ෂණවලදී නිවස ආසන්නයේ තිබූ වැසිකිළි වලක තිබී පොලිතින් කවරයක බහාලූ මියගිය පුද්ගලයාගේ හිස හමුව තිබෙනවා.

මේ අතර, මියගිය පුද්ගලයා සමග එම නිවසේ සිටි ඔහුගේ ඥාති පුද්ගලයා එම නිවසින් අතුරුදන්ව සිට ඇති අතර, ඊයේ පෙරවරුවේ අහුංගල්ල
ප්‍රදේශයේදී ගොඩකවෙල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,017 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,945 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,264 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,360 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  929 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,794 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  427 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,585 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  5,248 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  5,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top