Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
මීගහතැන්න ප්‍රදේශයෙන් බිහි වූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - Videos

- මීගහතැන්න ප්‍රදේශයෙන් බිහි වූ හිරු එෆ්. එම් 'ගමේ තරුව' - VideosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,945 Views
කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ තවත් පරිච්ඡේදයක් අරඹමින් මෙවර මතුගම ප්‍රදේශයේ සිටින "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ  වැඩසටහනේ තවත් අදියරක් ඊයේ (06)
මීගහතැන්න, වගුරුමස්විල 16 කණුව අසලදී පැවැත්වුණා.

එහි සිටි ගායන දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට හිරු වේදිකාව විවෘත වුණු අතර එදින පැවති ගායන තරඟයේ ජය ලබා ගැනීමට මීගහතැන්න ගමේ පදිංචි අශාන් චතුරංග සමත් වූණා.

මෙම අවස්ථාව දැක ගැනීමට විශාල පිරිසක් සහභාගී වී සිටියා.



තෙරී පත් වුණු අවසන් තරඟකරුවන් තිදෙනා



මීගහතැන්න ප්‍රදේශයට පෑයූ හිරු එෆ්.එම් "ගමේ තරුව" ප්‍රථම ස්ථානය දිනූ  අශාන් චතුරංග

Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,502 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,827 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,227 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,211 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  714 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  998 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  883 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,229 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  10,955 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  887 Downloads



Top 10 Commenters

Latest Comments

Top