Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ මංගල්‍යය ලබන 12 වැනිදා ඉතාලියේ මිලානෝ හිදී ..? - Photos

- විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ මංගල්‍යය ලබන 12 වැනිදා ඉතාලියේ මිලානෝ හිදී ..? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,814 Views
බොහෝ දෙනෙකු කැමැත්තෙන් බලා සිටි විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ මංගල්‍ය දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම විවාහ උත්සවය ඉතාලියේ මිලානෝ හිදි ලබන 9 වැනිදා ආරම්භ වී 12 වැනිදා උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම මෙය පෞද්ගලික කටයුත්තක් බැවින් කිසිදු ක්‍රීඩකයෙකුට ආරාධනා කර නැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
 

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලියට ඉන්දීය නායක විරාත් කෝලි සහභාගී නොවෙන බව ප්‍රකාශ කිරීමත් සමග පසුගියදා බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කියා සිටියේ කෝලි විවාහයට සූදානම් වන නිසා විවේක ගන්නා බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ කෝලි පවසා තිබුණේ තමන්ට විවේකය අවශ්‍ය බවයි.

මේ අතර අනුෂ්කා ෂර්මාද මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම ප්‍රකාශය අසත්‍ය එකක් බවයි.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ කෝලි මෙසේ විවේකය ලබා ගන්නේ තමන්ගේ විවාහ උත්සවය හේතුවෙන් බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  198 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  179 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,174 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,178 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,745 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,573 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,252 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,901 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,192 Downloads



Top 10 Commenters

Latest Comments

Top