Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
ලෙයින් පළි ගන්නා දකුණු පාතාල සටනේ කොස්ගොඩ සුජීට කඩේ ගිය පොඩි ලැසීගේ ගෝලයන්ට අද වෙච්ච දේ - Photos

- ලෙයින් පළි ගන්නා දකුණු පාතාල සටනේ කොස්ගොඩ සුජීට කඩේ ගිය පොඩි ලැසීගේ ගෝලයන්ට අද වෙච්ච දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,929 Views
දකුණේ ප්‍රබල පාතාල නායකයෙකු වන පොඩි ලැසීගේ ගෝලයන් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ ජංගම දුරකතන 5 ක් සමග අද අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ සහ බටපොල පොලිසිය සිදුකළ ඒකාබද්ද මෙහෙයුමකින් පසුවයි.

මේ සමග ගිනි අවිය සඟවා ප්‍රවාහනය කළ හැකි යතුරුපැදියක් සහ තවත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ පසුගිය 30 වැනිදා අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක්.

එම පුද්ගලයන් දෙදෙනා එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ දකුණේ තවත් පාතාල නායකයෙකු වන ඩුබායි හි වෙසෙන කොස්ගොඩ සුජීගේ අවශ්‍යතාව මත බවයි වාර්තා වන්නේ.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ කොස්ගොඩ තාරක නැමැති පාතාල නායකයාගේ ඥාතින් බවයි වාර්තා වන්නේ.

එම වෙඩි තැබීම සිදුකර තිබුනේ කොස්ගොඩ තාරක නැමැත්තා විසින් කොස්ගොඩ සුජීගේ ඥාතින් 4 දෙනෙකු ඝාතනය කිරීමට එකට එක කිරීම ලෙසයි.

මේ අනුව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ අද අත්අඩංගුවට පත්වූ පොඩි ලැසීගේ ගෝලයන් දෙදෙනා 30 වැනිදා සිදුවූ වෙඩි තැබීම සිදුකර ඇත්තේ කොස්ගොඩ සුජීගේ අවශ්‍යතාව මත බවයි.

කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී එකම කල්ලියක සාමාජිකයන් බවයි පොලිසිය පවසන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,505 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  7,995 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,446 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,137 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  380 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,230 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,298 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,705 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,677 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,451 Downloads



Top 10 Commenters

Latest Comments

Top