Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
‘‘ලබන වසරේ කෝලි මා පසු කර යාවි“ මැච් එකෙන් පස්සෙ සංගක්කාර කියන කතාව - Photos

- ‘‘ලබන වසරේ කෝලි මා පසු කර යාවි“ මැච් එකෙන් පස්සෙ සංගක්කාර කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,106 Views
වසරකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රි ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන කුමාර සංගක්කාරයි.

ඔහු 2014 වසරේදී ටෙස්ට්, එක්දින සහ 20-20 තරගවලදී ලකුණු 2868 ක් රැස් කළා.

නමුත් ඉන්දියාවේ විරාත් කෝලි තුන්වන ටෙස්ට් තරගය නිමා වන විට රැස් කර ගෙන ඇත්තේ ලකුණු 2818 ක් පමණයි.

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලි වලදී කෝලි විවේක ගන්වා තිබීම හේතුවෙන් ඔහුට වසරකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අහිමි වී ගියා.

මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය අදහස් දක්වා තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් කුමාර සංගක්කාර පවසා ඇත්තේ කෝලි ක්‍රීඩා කරන විලාශය අනූව මෙම වාර්තාව ලබන වසරේදී ඔහු බිඳ හෙලනු ඇති බවයි.

ඉන් පසු නැවතත් එම වාර්තාවද කෝලි බිඳ හෙලනු ඇති බවට සංගක්කාර ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  21,266 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  66,897 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,660 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  92,177 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,361 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,301 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,394 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,793 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,381 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,549 Downloads



Top 10 Commenters

Latest Comments

Top