Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
ජයලලිතාගෙන් හිස් වූ පුටුවට ජනප්‍රිය නළු විශාල් ක්‍රිෂ්ණා තරග කිරීමට සුදානම්

- ජයලලිතාගෙන් හිස් වූ පුටුවට ජනප්‍රිය නළු විශාල් ක්‍රිෂ්ණා තරග කිරීමට සුදානම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,724 Views
තමිල් නාඩු හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් කියන්නේ ඉන්දියාවම ආදරය කළ චරිතයක්. ඇයගෙන් පසුව ඇය නියෝජනය කළ ආර්.කේ. නගර් ආසනය හිස්ව පැවතුණා. මෙම ආසනය සදහා මැතිවරණය මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා ජනප්‍රිය දමිළ චිත්‍රපට නළුවෙක් හා නිෂ්පාදකවරයෙක් වන විශාල් ක්‍රිෂ්ණා නාමයෝජනා ඉදිරිපත් කර තිබෙනවා.එම නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තෙබෙන බවත් එසේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා පසුගිය 5දා චෙන්නායිහි මැතිවරණ කාර්යාලය අසළ ජනතාවගේ ප්‍රශ්න කිරීම් මැද උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන අතර එම තත්ත්වය සමග ඔහුගේ නාම යෝජනාව පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජයලලිතාගේ මරණින් පසු AIADMK පක්ෂයේ බල අරගලයක් සිදු වූ අතර හිටපු තමිල්නාඩු මහ ඇමති ඕ. පන්නීර්සෙල්වම් පාර්ශවය පරාජය කර බලය අල්ලාගත්තේ ජයලලිතාගේ මිතුරිය වූ සසිකලායි .ඇය විසින් තමිල්නාඩු මහ ඇමති ලෙස පලනිස්වාමි පත් කළා.

නමුත් සසිකලා පාර්ශවය ඡන්දදායකයන්ට අල්ලස් දුන් බව චෝදනා එල්ල වීමෙන් පසු එම අතුරු මැතිවරණය කල් දැමීමට පියවර ගත්තා.ඒත් සමග එම ආසනය සදහා 2004 අග සිට මේ දක්වා දෙමළ හා තෙලිගු චිත්‍රපට 38 ක පමණ රඟපා ඇති සිනමා නළු විශාල් නාම යෝජනා කර තිබෙනවා.

40 හැවිරිදි ඔහු චිත්‍රපට රාශියක නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ඔහු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා වන අතර ඔහු මුලින්ම රංගනයෙන් සම්බන්ධ වන්නේ වර්ෂ 1989 යේ ළමා නළුවකු ලෙසින්. ඒ Jadikketha Moodi චිත්‍රපටයේ නර්තන ශිල්පියෙකුගේ චරිතයකටයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  59,311 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,464 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,030 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,854 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,684 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,756 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,766 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,997 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,474 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top