Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
පළමු ඉනිමේ 0 ට දැවී ගිය රොෂේන් ශ්‍රි ලංකාව බේරා ගැනීමේ සටනක

- පළමු ඉනිමේ 0 ට දැවී ගිය රොෂේන් ශ්‍රි ලංකාව බේරා ගැනීමේ සටනකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,354 Views
ශ්‍රි ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරගයේ ලකුණු 410 ක ඉලක්කයක් හඹා යන ශ්‍රි ලංකාව පරාජයෙන් ගලවා ගැනීමේ සටනක නිරතව සිටින රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල මේ වන විට 6 වැනි කඩුල්ලට සාර්ථක සබඳතාවක් ගොඩනගිමින් සිටිනවා.

කලක් තිස්සේ ටෙස්ට් වරම් දිනා ගැනීමට බලා සිටි රොෂේන් සිල්වා මේ තරගයේදී ටෙස්ට් වරම් දිනා ගත් අතර ඔහු පළමු ඉනිමේදී ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

නමුත් දෙවන ඉනිමේදී මේ වන විට නොදැවී අර්ධ ශතකයක් රැස් කරමින් ශ්‍රි ලංකාව පරාජයෙන් ගලවා ගැනීමේ සටනක ඔහු නිරතව සිටිනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  481 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  228 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,665 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,950 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top