Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
අභිරහස් ලෙස ඝාතනය කළ හිස කඳින් වෙන්වුණු පුද්ගලයෙකුගේ සිරුරක් රත්නපුරේ

- අභිරහස් ලෙස ඝාතනය කළ හිස කඳින් වෙන්වුණු පුද්ගලයෙකුගේ සිරුරක් රත්නපුරේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,757 Views
රත්නපුර පල්ලෙබැද්ද දඹේතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

කුරුඳු තැලීම සඳහා ඉදිකර තිබු තාවකාලික මඩුවකදී ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයාගේ අත් පා සහ හිස වෙන් කර ඝාතනය කර ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය හෙට ඇඹිලිපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොඩකවෙල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  481 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  228 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,665 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,950 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top