Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
ළමයත් වඩාගෙන අමුතු ගේමක් ගැසූ කාන්තාවක් Facebook එකෙන් පොලිස් දැලට හසුවූ හැටි

- ළමයත් වඩාගෙන අමුතු ගේමක් ගැසූ කාන්තාවක් Facebook එකෙන් පොලිස් දැලට හසුවූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,856 Views
විවිධ නගරවල ස්‌වර්ණභරණ වෙළෙඳසැල්වට පැමිණ රන්භාණ්ඩ මිලදී ගන්නා ලෙස රඟපාමින් ඉතා සූක්ෂම ලෙස රන් භාණ්ඩ සොරා ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක්  මුහුණු පොතට දමා තිබියදී  පුස්‌සැල්ලාව පොලිසිය විසින් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මාවනැල්ල උස්සාපිටය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එක් දරු මවක් වන අතර ඇගේ සැමියාද මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති බවත් ඒ හේතූන් මත මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙවැනි සොරකම් කිරීමට පුරුදු වී ඇති බවයි පොලිස් පරීක්ෂණ හමුවේ හෙළි වී ඇත්තේ.

ස්‌වර්ණභරණ වෙළෙඳසැල්වට පැමිණෙන මෙම කාන්තාව මුදු පමණක් සොරා ගැනීම සිදුකරනු ලබනවා. පළමුවෙන් මෙම කාන්තාව වෙළඳසැලට ගොස් රන් භාණ්ඩ වර්ගයන් බලා පසුව ඉමිටේෂන් මුදු රැගෙන තම අතදරුවාවත් වඩාගෙන ඇවිත් ඉතා සූක්ෂම ලෙස රන්මුදු ඉමිටේෂන් මුදුවලට මාරු කිරීම සිදු කරන බවයි අනාවරණය වී ඇත්තේ.

මේ ආකාරයට මෙම සූක්ෂම සොරකම සිදු කිරීමට ගම්පොළ  ස්‌වර්ණභරණ වෙළෙඳසැලකටද පැමිණි මෙම කාන්තාව රන් මුදු දෙකක්‌ අත පළදාගෙන ව්‍යාජ මුදු තබා යන අයුරු වෙළඳසැලේ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

පසුව වෙළඳසැල් හිමිකරු මෙම කාන්තාවගේ සොයා ගැනීමේ අරමුණින්  CCTV කැමරාවල සටහන් වී තිබූ ඇයගේ ඡායාරූප මුහුණු පොතට දමා තිබෙනවා.
 
පොලිසියට හසු වූ මෙම කාන්තාවගේ ඡායාරූප ඔස්සේ විමර්ෂණ ආරම්භ කළ පොලිසියට මෙම කාන්තාව එවැනි වූ තවත් සොරකම් කිරීමට ගම්පොළ පුස්‌සැල්ලාව නගරයේ රණ්‌භාණ්‌ඩ වෙළඳසැලක ගැවෙසෙමින් සිටියදීයි මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ.

මෙම කාන්තාව විසින් සොරකම් කරන ලද රන් මුදු වැලිමඩ නගරයට උකස්‌කර ඇති බවටද මේ වනවිට තොරතුරු හෙළි වී තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  33 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  815 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,268 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,909 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,484 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,037 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,461 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,199 Downloads



Top 10 Commenters

Latest Comments

Top