ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ් බෑක් කියන්නේ.
සංගීත කණ්ඩායමේ ගායකයන් සහ වාදයකයිනුත් ඒ තරමටම ජනප්‍රියයි.
ෆ්ලෑෂ් බෑක් නිෂා කිව්වාම ගොඩ දෙනෙක් දන්නවා. ඒ තමයි ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ රිදම් ගිටාරය වයන නිශාන් අම්බලන්ගොඩ.
නිශාන් ඊයේ සිය උපන් දිනය සැමරුවා.
ඒ පවුලේ හිතවතුන් එක්ක.