Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
මිනිස්කමට නිගා දෙමින් සුනඛයන්ගේ රස බොජුන් වන පුත්තලම රෝහලේ මිනිස් අවයවයන් - Video

- මිනිස්කමට නිගා දෙමින් සුනඛයන්ගේ රස බොජුන් වන පුත්තලම රෝහලේ මිනිස් අවයවයන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,536 Views
සූතිකාගාරයෙන් හා ශල්‍යාගාරයෙන් ඉවත් වන මිනිස් අවයව...

සුනඛයන් අවයව කොටස් ඇදගෙන ගොස් කා දමයි...

හිරු සී.අයි.ඒ වෙත පසුගියදා ලැබුණු තොරතුරකින් හෙළි කෙරුණේ පුත්තලමරෝහල් භුමිය මේ වනවිට රෝග පතුරවන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවයි.

සැත්කම් මගින් ඉවත් කරන මිනිස් අවයව කොටස් රෝහල් භූමියේ සිටින මේ සුනඛයින්ට ආහාරයක් බවට පත්ව ඇති අයුරු දැක ගත හැකියි.

රෝහල් සූතිකාගාරයෙන් හා ශල්‍යාගාරයෙන් ඉවත් කරන මිනිස් අවයව කොටස් බැහැර කිරීමට රෝහල් භූමියේම ඇති කොන්ක්‍රීට් වළ කිසිදු ආවරණයකින් තොරව නිරන්තරයෙන් විවෘතව පවතින අතර එය මේ වනවිටත් මැසි මදුරුවන්ගේ රජ දහනක් වී අවසන්.

තැන තැන හෙලන මිනිස් අවයව කොටස් රෝහල් භූමිය පුරා ඇදගෙන යන සුනඛයින් ඒවා ආහාරයට ගන්නවා.
 
මහජනතාවගේ සෞඛ්‍යයට ද තර්ජනයක් එල්ල කරමින් කලක පටන් සිදුවන මෙම ක්‍රියාදාමය රෝහල් බලධාරීන් නොදුටුවේද?

මෙම හෙළිදරව්වෙන් පසුව හෝ රෝහල් බලධාරීන්ගේ දෑස් මේ පිළිබදව විවිර වේදැයි හිරු සි.අයි.ඒ නිරන්තර අවධානයෙන්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  257 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  869 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,257 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,118 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,288 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,511 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,048 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top