Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
දෙපා වාරුව දෑතට දෙමින් ජීවන ගමන ඇවිද යන දිරිය මාතාවකගේ සංවේදී කතාව - Video

- දෙපා වාරුව දෑතට දෙමින් ජීවන ගමන ඇවිද යන දිරිය මාතාවකගේ සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,764 Views
"පපුවේ අමාරුව තියෙනවා. දැන් ඇහැකුත් අමාරුයි මට."

"සහනාධාරයෙන් තමයි ජීවත් වෙන්නේ මං. "

දෙපා වාරුව දෑතට දෙමින් තම දෑත් දෙපා බවට පත්කරගත් දිරිය මාතාවක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරක් වාර්තා වුණා. ඒ, ලග්ගල - හත්තොට අමුණ ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 73 ක් වන නමින් එම්.ඩී. බිසෝ මැණිකා නම් මෙම මාතාව ජීවත් වන්නේ ලග්ගල - වැලිවරණාගොල්ල හත්තොට අමුණ ප්‍රදේශයේයි.

අග හිගකම්වලින් අඩුවක් නොමැති මෙම පැල්පතේ ජීවත් වන ඇය උපතින්ම දෙපා වාරු නැති කාන්තාවක්.

ගෙදර දොරේ සියලු වැඩපළ කර ගැනීම සදහා ඇය අත්දෙක උපයෝගී කරගනිමින් එහා මෙහා ගමන් කරමින් සියලු වැඩ කටයුතු කර ගනියි
දෙපා වාරු නැතත් බිසෝ මැණිකා මාතාව දියණියක් මෙලොවට බිහි කර තිබෙනවා.

එම දියණිය මේ වනවිට විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටීම හේතුවෙන් බිසෝමැණිකා තම ස්වාමියා කොළඹ ගොස් කුලී වැඩ කර මුදල් සොයාගෙන පැමිණෙන තෙක් මෙම පැල්පතේ ජීවත් වන්නේ තනිවමයි.

දිරියෙන් තම ජීවිතයේ ඉතිරි කොටස ගෙවා දැමීමට සිහින දකින මෙම මාතාවට ඇති ආර්ථික අපහසුතා සුළු පටු නොවෙයි.

සංවේදී හදවත් ඇති ඔබටත් මේ මාතාවට පිහිටක් විය හැකි නම් එය මහගු කර්තව්‍යයක් වනු නොඅනුමානයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  255 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  869 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,255 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,118 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,279 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,509 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,048 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top