Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
ලක් මව රනින් බබළවන්න ඇමරිකාවට ගිය "ආසියාවේ කලු සිංහයා" - ලූෂන් පුෂ්පරාජ් සටන අරඹයි - Video & Photos

- ලක් මව රනින් බබළවන්න ඇමරිකාවට ගිය "ආසියාවේ කලු සිංහයා" - ලූෂන් පුෂ්පරාජ් සටන අරඹයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,183 Views
ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරඟයට යන පළමු ලාංකිකයා..

රොනි කෝල්මන් සමඟ කායවර්ධන අභ්‍යාසවල යෙදීමටත් අවස්ථාව ලැබෙයි..

 Mr & Ms Atlas and Fitness Expo – 2017 තරඟාවලියට සහභාගී වීම සඳහා පසුගිය නොවැම්බර් මස 26 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි ශ්‍රී ලංකේය කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මේ වන විට පුහුණුවීම් සැසිවාරවලට සහභාගී වෙමින් සිටිනවා.

ඔහු එළඹෙන දෙසැම්බර් 9 වැනිදා පෙරවරු 10 ට මෙම තරඟාවලියේ පළමු තරගයට සහභාගී වීමට නියමිතයි.

මෙවර පැවැත්වෙන Mr & Ms Atlas and Fitness Expo – 2017 මෙම තරගාවලිය සඳහා ඇමරිකාව ඇතුළු ලොව රටවල් 8 ක ලෝක පූජිත කායවර්ධන ශූරීන්ද සහභාගී වීමටද නියමිතව සිටිනවා.

එදිනම ඇමරිකානු වෙලාවෙන් ප. ව. 3 ට පුෂ්පරාජ් අවසන් මහා තරගයට සහභාගී වන අතර මෙය ශ්‍රී ලංකාවේ වේලාවෙන් දෙසැම්බර් 10 වැනිදා ප.ව 3.30ට www.globalbodybuildingorganization.com වෙබ් අඩවිය ඔස්සේද සියලු දෙනාට නැරඹීමේ හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කාය වර්ධන ක්‍රීඩකයෙකු ඇමරිකාවේ පැවැත්වෙන දැවැන්තම කායවර්ධන තරගාවලියකට සහභාගීවන ප්‍රථම අවස්ථාවද මෙය වෙනවා.

2017 ආසියානු සමස්ථ කියවර්ධන ශූරතාව දිනූ "ආසියාවේ කලු  සිංහයා" නමින් විරුදාවලි නාමයකුත් ලත් ලූෂන් කායවර්ධන ශූරයකුට ජීවිතයේ ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් වන 8 වතාවක් Mr.Olympia ලෙස අභිෂේක ලත් රොනි කෝල්මන් නමැති ලෝක පූජිත කායවර්ධන ශූරයාගේ Metroflex කායවර්ධන මධ්‍යස්තානයෙහි කායවර්ධන අභ්‍යාසවල නියැලීමටද පුෂ්පරාජ්ට අවස්ථාව ලැබී තිබෙනවා.

Riococo Lanka පුද්ගලික සමාගම සහ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් ලූෂන් පුෂ්පරාජ් මෙම තරගාවලියට සහභාගී වෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  203 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  179 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,175 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,180 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,745 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,573 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,256 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,901 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,192 Downloads



Top 10 Commenters

Latest Comments

Top