Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
තුන්වන ටෙස්ට් තරගයේ 4 වැනි දිනයේදී දැවැන්ත ඉලක්කයක් හඹා යන සිංහ පිලේ තත්ත්වය මෙන්න - Video

- තුන්වන ටෙස්ට් තරගයේ 4 වැනි දිනයේදී දැවැන්ත ඉලක්කයක් හඹා යන සිංහ පිලේ තත්ත්වය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,697 Views
ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටිනවා.

දෙවන ඉනිමේදී සධීර සමරවික්‍රමට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 5 ක් පමණයි. සැඳෑ ආරක්ෂකයා ලෙස පැමිණි සුරංග ලක්මාල් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. දිමුත් කරුණාරත්න ලකුණු 13 යි.

අද දිනයට තරගය නතර කරන විට ධනංජය ද සිල්වා ලකුණු 13 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

අද උදෑසන පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 373 ක් පමණයි.

එහිදි විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 164 ක් රැස් කළා. මේ චන්දිමාල්ගේ 10 වැනි ටෙස්ට් ශතකයයි.

අනතුරු දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන් කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියදී සිය දෙවන අත්හිටුවනු ලැබුවා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 67 ක්, කෝලි ලකුණු 50 ක් සහ රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 50 ක් රැස් කළා.

ඒ මේ තරගය ජය ගැනීමට ශ්‍රි ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 410 ක්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  246 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,739 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,488 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,641 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,912 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,607 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,400 Downloads



Top 10 Commenters

Latest Comments

Top