Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
‘‘පක්ෂ සදාකාලික නෑ.. ඉදිරියේදී තීරණයක් ගන්නවා“ වීරකුමාර කියයි...

- ‘‘පක්ෂ සදාකාලික නෑ.. ඉදිරියේදී තීරණයක් ගන්නවා“ වීරකුමාර කියයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,572 Views
ජානිපෙ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අනුරාධපුරයේ දී අද(05) මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එහිදී ඔහු විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විවේචනය කළ අතර වත්මන් දේශපාලනය ගැන අදහස් පළ කළා.

මාධ්‍ය හමුවෙන් පසු හිරු වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂ සදාකාලික නොවන බව හා  ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි.

සමහරු තමන් ඩොලර් ගත බව හා රෝඔත්තුකරුවෙකු බව ට චෝදනා කරන බව කි ඔහු ඒවා ඔප්පු කරන ලෙස අභියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු බව තරයේ සඳහන් කරන මන්ත්‍රීවරයා එසේ නොමැති නම් රටට ඉදිරියක් නොමැති බවද කියා සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  15 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  806 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,405 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,262 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,906 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,033 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,454 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top