Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
පාසල් ගුරුවරයෙකු විවාහ කරගත් තරුණියකට මංගල දිනයේදී වුණු අවාසනාවන්ත සිදුවීම - Video & Photos

- පාසල් ගුරුවරයෙකු විවාහ කරගත් තරුණියකට මංගල දිනයේදී වුණු අවාසනාවන්ත සිදුවීම - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,799 Views
මුවට රෙදි කැබලි දමා අමානුෂික ලෙස පහරදීලා...

විවාහ දිනය සෑම යුවතියකගේම ජීවිතයේ වටිනාම දිනයක්. නමුත් තමන්ගේ ජීවිතයේ අමතක නොවන මංගල දිනයේ රාත්‍රියේ තරුණියකට අත්විඳින්න වූ අවාසනාවන්ත අත්දැකීමක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද්වලින්.

මෙලෙස අවාසනාවන්ත අත්දැකීමට මුහුණදී ඇත්තේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් සිටි N Sailaja නමැති තරුණියක්.

ඇයගේ විවාහය සිදුවන්නේ පාසල් ගුරුවරයෙකු වන Prakash නමැති අයෙකු සමඟයි.

විවාහය සිදුවූ දින මංගල රාත්‍රිය ගතකිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි මෙම අවාසනාවන්ත අත්දැකීමට තරුණිය මුහුණ දී ඇත්තේ.

එම අවස්ථාවේ ඇයගේ සැමියා විසින් ඔහුගේ ලිංගිකත්වය පිළිබඳව ලෝකයට නොපවසන ලෙස පවසමින් ඇයට තර්ජනය කර තිබෙනවා.

අනතුරුව තම මුවට රෙදි කැබලි දමා අමානුෂික ලෙස පහරදුන් බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

එම අවස්ථාවේ ඔහුගේ ග්‍රහණයෙන් මිදී තමන් එක්වරක් කාමරයේ දොර විවර කරගෙන පිටතට පැමිණි අවස්ථාවේ ඥාතීන් විසින් නැවතත් තමන් කාමරයට ඇද දැමු බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

එය ඔවුන්ගේ මංගල රාත්‍රිය වීම හේතුවෙන් තමන් එයට බියවී පිටතට පැමිණි බවට සැකකරමින් ඥාතීන් විසින් එලෙස සිදුකර ඇති බවයි පසුව අනාවරණ වී ඇත්තේ.

ඉන් අනතුරුව කාමරය තුලින් මෙම තරුණිය කෑ ගසනු ඇසුණු ඥාතීන් විසින් දොර කඩා නැවතත් තරුණිය බේරාගෙන තිබෙනවා.

පසුව බරපතල තුවාල සහිතව සිටි එම තරුණිය කඩිනමින් රෝහල්ගතකිරීමටයි ඥාතීන් පියවරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් එරට පොලිසිය සඳහන් කරන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව මොවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,493 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,804 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,216 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,192 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  712 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  991 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  881 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,216 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  10,906 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  884 Downloads



Top 10 Commenters

Latest Comments

Top