Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
සැමියාගේ ෆෝන් එකට ආ SMS පණිවුඩය කෙළවර වූ තැන

- සැමියාගේ ෆෝන් එකට ආ SMS පණිවුඩය කෙළවර වූ තැනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,935 Views
බිරිඳට වධ හිංසා කළ සැමියෙකු පොලිසියේ දී බ්රේක්‌ ඔයිල් පානය කිරීමේ පුවතක් වරකාපොළින් වාර්තා වනවා.

සැමියාගේ ජංගම දුරකථනයට වෙනත් කාන්තාවක්‌ විසින් කෙටි පණිවුඩ එවීම ගැන බිරිඳ උරණ වී සිට තිබෙනවා.

ඒ ගැන සැමියාගෙන් විමසූ විට ඔහු බිරිඳට අමානුෂික ලෙස වධහිංසා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද දමා තිබූ බව සඳහන්.

පසුව සැමියාව පොලිසියට ගෙන්වා ඇති අතර එහිදී ඔහු බ්රේක්‌ ඔයිල් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා වරකාපොල කෝදාපාළුව ගම්මානයේ පදිංචිකරුවකුවෙක්.

බ්රේක් ඔයිල් පානය කිරීමෙන් පසු සැකකරු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කෙරුනා.

කෙටි පණිවුඩ එවීම ගැන විමසූ විට තමන්ට අමානුෂික ලෙස වධ හිංසා කළ බව බිරිඳ විසින් කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වනවා.

ඇය පවසා ඇත්තේ තමන්ට පහරදී තෙල් හැන්දක්‌ රත්කර තමාගේ දෙපා තුළ රත්කළ තෙල් හැන්ද තබා පුළුස්‌සා තුවාල සිදුකළ බවයි.

දෙපාර්ශවය ම ගෙන්වා පැමිණිල්ල විභාග කිරීමට සූදානම්වූ අවස්‌ථාවේ සැමියා විසින් ඔහු සන්තකයේ සඟවාගෙන තිබූ බ්රේක්‌ ඔයිල් බෝතලයක්‌ එකපාරටම කටේ හලාගෙන පානය කළ බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

එම අවස්‌ථාවේ ම පොලිස්‌ නිලධාරීන් විසින් ඔහුව වරකාපොල රෝහලට ඇතුලත් කර ඇති අතර බිරිඳට සිදුකළ අමානුෂික වධහිංසා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරකාපොල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  33 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  813 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,268 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,909 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,484 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,035 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,461 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top