Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
පිටිය මැද ආවේගශීලී වන විරාත් කෝලිට ඉලක්කය වැරදී ගිහින් වෙච්ච දෙයක් - Video

- පිටිය මැද ආවේගශීලී වන විරාත් කෝලිට ඉලක්කය වැරදී ගිහින් වෙච්ච දෙයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,322 Views
ඉන්දීය - ශ්‍රි ලංකා ටෙස්ට් 3 ව ටෙස්ට් තරගය මේ වන විටත් පැවැත්වෙනවා.

තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම අතරතුරදී ඊයේ සිදුවූ සිදුවීමක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා.

ඒ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි අතින් සිදුවූ අත්වැරැද්දක්.

පිටිය තුළදී සටන්කාමි ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි ලකුණක් නැවතීම සඳහා පන්දුව රැගෙන කඩුලු රකින්නා වෙත යොමු කරන්නට උත්සාහ කළ අවස්ථාවේදී එහි ඉලක්කය වැරදී පන්දුවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රමගේ අතෙහි වැදුණා.

ඒ අවස්ථාවේදී විරාත් කෝලි සධීර ළඟට පැමිණ ඔහුගෙන් සමාව ඉල්ලූ ආකාරයද කැමරාවේ සටහන් වුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,642 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,409 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  7,059 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,107 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,668 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,406 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,625 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,665 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,283 Downloads



Top 10 Commenters

Latest Comments

Top