Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
ආණ්ඩුවේ ඇමතිවරයෙක් විපක්ෂයේ අසුන් ගනී?

- ආණ්ඩුවේ ඇමතිවරයෙක් විපක්ෂයේ අසුන් ගනී?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,694 Views
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියපු දේ...

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (04) දිනයේ  විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා පැත්තේ අසුන් ගැනීමෙන් පාර්ලිමෙන්තුවේ ගැටළුකාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

ඇමති නවීන් දිසානායක මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිසබයට ඇතුළුවන දොරටුවෙන් ඇතුළු වී එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේවා විතානගේ මහතා අසුන්ගෙන සිටි ආසනයට ලඟ ආසනයේ අසුන්ගෙන ඔහු සමග පැය භාගයක් පමණ සංවාදයේ යෙදෙමින් සිටි බවයි වර්තාවන්නේ.

විපක්ෂයේ පැත්තේ අසුන්වල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා ද අසුන් ප්‍රමාණයක් වෙන් කර තිබුණත් ඇමතිවරයෙකුට ඒ පැත්තට පැමිණීමට නොහැකි බව පැවසෙනවා.

නවීන් දිසානායක මහතා විපක්ෂයේ පැත්තේ අසුන්ගෙන සිටි දැක සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඔහුට වහාම ආණ්ඩු පක්ෂයේ පැත්තට පැමිණෙන්නැයි කළ දැනුම් දීමකින් පසුව නවීන් දිසානායක මහතා ඉන් පිටවී ගිය බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  27 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  809 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,264 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,906 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,033 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,460 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top