Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
එක්දින තරඟාවලියට යන්න ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඇමති අණින් ගෙදර එයි - Video

- එක්දින තරඟාවලියට යන්න ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඇමති අණින් ගෙදර එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,007 Views
ඉන්දියාවේදී පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ගුවන්තොටුපළ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ මධ්‍යම රාත්‍රීයේදී  නැවත නිවෙස් බලා පැමිණ තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා හදිසියේ කළ නියෝගයක් හේතුවෙන්.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යෑමට සූදානම් වූණා.

නමුත් මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබීම මෙම නියෝගයට හේතුවී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට දැඩි නොසතුට පළකළ බවද වාර්තාවනවා.

මෙසේ එක්දින තරඟාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් ව සිටියේ නායක තිසර පෙරේරා , උපුල් තරංග , දනුෂ්ක ගුණතිලක , අසේල ගුණරත්න , සචිත් පතිරණ , චතුරංග ද සිල්වා , දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් යන අයයි.

මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  246 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,765 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,490 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,641 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,920 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,610 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,400 Downloads



Top 10 Commenters

Latest Comments

Top