Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
මිහිදන් කළ මළ සිරුරු 15 ක් මන්නාරම කනත්තකින් ගොඩට ආ හැටි - Photos

- මිහිදන් කළ මළ සිරුරු 15 ක් මන්නාරම කනත්තකින් ගොඩට ආ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,376 Views
වසර 10 කට පෙර වලදැමූ සිරුරු..

පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ගේ සිරුරු..

මන්නාරම, තලෙයි මන්නාරම මාර්ගයේ පැවති සුසාන භූමිය හාරා එහි මිහිදන්කර තිබූ සිරුරු 15ක් ඊයේ (04) පස්වරුවේ මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගෙන තිබෙනවා.




මීට වසර 10 කට පමණ පෙර මෙම සුසාන භූමියේ මිහිදන් කර තිබූ  මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ගේ සිරුරු 15ක් මෙලෙස ගොඩගත් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාල සිරුරු ගොඩ ගැනීම සිදුකළ කළ බවයි.

අදාල සුසාන භූමිය මීට පෙර කතෝලික සුසාන භූමියක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එය පොදු සුසාන භූමියක් බවට පත්ව අවට ප්‍රදේශවල මියගිය පුද්ගලයින්ගේ සිරුරු මිහිදන් කිරීම සිදුකර තිබෙනවා.

අදාල කනත්ත තුල මිහිදන් කර තිබූ කතෝලික සභාවේ පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ගේ සිරුරු වෙනම ස්ථාපිත කර ඇති කතෝලික සභාවේ කනත්තක් තුල නැවත මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත අදාල සිරුරු මෙලෙස ගොඩගත් බවයි මන්නාරම පොලිසිය සඳහන් කළේ.

මන්නාරම කතෝලික සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට අදාල සිරුරු ගොඩගත් බවද පොලිසිය සදහන් කළා.

මන්නාරම පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ගොඩගත් සිරුරු මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම නැවත කතෝලික සභාවට අයත් නව කනත්තක  මිහිදන් කිරීම සිදුකළ බවයි.

ඡායාරූප පහතින්..





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  799 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,399 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,262 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,906 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,032 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,454 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,779 Downloads



Top 10 Commenters

Latest Comments

Top