Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
දූෂිත වායුවට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගේ විරෝධයට ඉන්දීය විශේෂඥයන්ගේ පැසසුම් - Photos

- දූෂිත වායුවට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගේ විරෝධයට ඉන්දීය විශේෂඥයන්ගේ පැසසුම් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,742 Views
ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නවදිල්ලි නුවර පෙරේ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ අවට පරිසරයේ පවතින දූෂිත වායුව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බවට විරෝධය පළ කළා.

එමෙන්ම ඔවුන් පන්දු රැකීමේ නිරත වුණේ මුඛ ආවරණ පැළඳ ගනිමින්.

මෙම විරෝධයට එරෙහිව ප්‍රවීන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විචාරකයින් මෙන්ම ක්‍රීඩාලෝලින් උපහාසය පළ කර සිටියා.

නමුත් මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්වසන ආබාධ පිළිබඳ ඉන්දීය මහාචාර්වරයෙකු වන ප්‍රශාන්ත් සක්සේනා බී.බී.සී ලෝක සේවයට පැවසුවේ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත සියයට සියයක් නිවැරදි බවයි.

මේ වන විට ෂා කොට්ලා ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ පවතින වායුව අතිශය දූෂිත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට අනුව එය ආශ්වාසයට නුසුදුසු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම දූෂිත වායුවෙන් බේරීම සඳහා මුඛවාඩම් පැළඳීමෙන්ද පළක් නොවන බවයි ඔහු පවසන්නේ.

මෙම මහාචාර්යවරයාගේ මතයට අනුව අධික ටොසික් වායුව සහිත දූෂිත වායුවෙන් පිරි මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම කිසිසේත්ම නුසුදුසු බවයි ඔහු පෙන්වා දෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  33 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  813 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,268 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,909 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,484 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,037 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,461 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top