Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
කෝලිගේ ඔලුව අවුල් කරමින් නායක චන්දි සහ ඇන්ජි දුන්නු සුපිරි සටන මෙන්න - Photos

- කෝලිගේ ඔලුව අවුල් කරමින් නායක චන්දි සහ ඇන්ජි දුන්නු සුපිරි සටන මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,387 Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් සහ තීරණාත්මක ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු ක් රැස්කරගෙන පන්දුවට පහරදෙනවා.

නොදැවී පන්දුවට පහරදෙන දිනේෂ් චන්දිමාල් මීට සුළු මොහොතකට පෙර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

ඔහු ලකුණු 100 ක් ලබාගෙන පන්දුවට පහරදෙනවා.

අද දිනයේ මේ වනවිට අවසන් කඩුල්ල ලෙස දැවී ගිය ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111ක් රැස් කරගත්තා.

ඒ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන ශතකය වාර්තා කරමින්.

මේ අතර ඉන්දියාව තුල පසුගිය 2010 පසුව ඕනෑම කඩුල්ලක්වෙනුවෙන් ටෙස්ට් තරඟයකදී පන්දු 400කට වඩා මුහුණදුන් සම්බන්ධතාව වූයේ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර සිව්වන කඩුල්ල සඳහා පැවති සම්බන්ධයයි.

එහිදී ඔවුන් දෙදෙනා පන්දු 476 ක් සඳහා මුහුණදුන්නා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  60,328 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,498 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,052 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,905 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,691 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,772 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,772 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,002 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top