Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
අලුත උපන් බිළිදෙකු පොලිතින් මල්ලක දමා මහ මඟ දමා ගිහින් - Video & Photos

- අලුත උපන් බිළිදෙකු පොලිතින් මල්ලක දමා මහ මඟ දමා ගිහින් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,064 Views
රාත්‍රී සාදයකට ගිය පිරිසකට බිළිඳා කෑගසන හඬ ඇහිලා....

අලුත උපන් බිළිඳෙකු පොලිතින් මල්ලක් තුළට දමා මහ මඟ දමාගිය පුවතක් පිලිපීනයේ කැලූකන් ප්‍රදේශයෙන් වර්තා වනවා.

රාත්‍රී සාදයකට සහභාගී වී පැමිණෙමින් සිටි පිරිසකට බිළිඳාගේ කෑගැසීමේ හඬ ඇසී ඇති අතර එහිදී කළ සොයා බැලීමකදී පොලිතින් මල්ලක් තුළ සිටි අලුත උපන් බිළිඳා සොයාගෙන තිබෙනවා.

මෙම බිළිඳා සොයාගන්නා අවස්ථාවේ පොලිතින් මල්ල තුල සිරවී හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බිළිඳා හමුවූ වහාම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මේ වන විට එම බිළිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව සඳහන්.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,546 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,399 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,912 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,094 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,644 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,394 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,616 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,663 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,109 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top