Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
මගීන් 191කට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට වසර හතළිස්තුනයි - Video & Photos

- මගීන් 191කට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට වසර හතළිස්තුනයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views
සිරුරු 190 ක් ස්වප්තකන්‍යා කන්ඳ පාමුල මිහිදන් කරලා....

ගුවන්සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනීසියාවට රැගෙන ගිහින්..

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන්අනතුර සිදුවී අදට  (04) වසර හතළිස්තුනක් සපිරෙනවා. 1974.12.04 වන දින මක්කම බලාපියාසරකරමින් තිබූ ඕලන්ද රාජ්යට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන්යානය ඉන්දුනීසියාවේ සුරවෙයාර් ගුවන්  තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසුදෙකක් හා කාර්යය මණ්ඩලයේ නවදෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණා.

මෙම ගුවන්යානය ආගරපතන, නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියදී එදින රාත්‍රී 10.10ට පමණ නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළින් පිහිටි ස්වප්තකන්‍යකන්දේ හැපී එම ගුවන්යානයේ සිටි 191 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබුණා.

කඳු පාමුල සිරුරු කිහිපයකුත් ස්වප්තකන්‍යා කන්ඳ මුදුනේ තවත් සිරුරු කිහිපයකුත් වැටි තිබී සොයාගෙන තිබුණා. පසුව ඉන් සිරුරු 190 ක් ස්වප්තකන්‍යකන්ද පාමුල මිහිදන්කර ඇති අතර, එම ගුවන්යානයේ ගුවන්සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනීසියාවේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනීසියාවට රැගෙන ගිය බවයි පැවසෙන්නේ.

එම ගුවන්යානයේ තිබු අමතර කොටස් කුඩා කැබලිවලට කැඩී වැටි තිබූ බවත් එම  ගුවන්යානයේ තිබී වැටී තිබූ විශාල මුදල් තොගයක් ප්‍රදේශ වාසීන් විසින් අහුලා ගත් බවත් පැවසෙනවා.

 
එම ගුවන්අනතුර දැකබලා ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිණි බවයි වාර්තාවන්නේ.

මෙම අනතුරට පත් ඩී.සී 8 ගුවන්යානයේ ප්‍රධාන ගුවන්නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ නැමැති (52) හැවිරිදි ගුවන්නියමුවායි.

එම ගුවන්යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නවදෙනාගේ නම සඳහන් සිහිවටනයක් නෝර්ටන්බ්‍රිජ්  පොලිසිය ඉදිරිපිට දැනට සිහිවටනයක් ලෙස තබා ඇති අතර අනතුරටපත් ගුවන්යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත්කර තිබෙනවා.

මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන්කර ඇති ස්ථානය අසල එම ගුවන්යානයේ ලාංජනය සවිකර තිබුණද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට  ගලවාගෙන ගොස් තිබෙනවා.

මෙම ගුවන්අනතුර ගුවන්යානයේ සිදුවු තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අනතුරට පත්වූ බව ඒ පිළිබදව පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම් විසින් වාර්තාවක් මගින් ඉදිරිපත්කර තිබුණා..



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top