Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
"දළ පූට්ටුවාට" වුණු දේ විජයබා දළ ඇතාටත් සිදුවෙයිද? - Video

- "දළ පූට්ටුවාට" වුණු දේ විජයබා දළ ඇතාටත් සිදුවෙයිද? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,124 Views
අලි ඇතුන් ජරාව කාලා අකාලේ මියයනවා.

ඇතා මැරුවට පස්සෙ එක එක ඒවාට වටිනාකම් දීලා ගජමුතු තියෙනවා කියයි.

කවුඩුල්ල සහ මින්නේරිය වනාන්තරවල සැරිසරන විජයබා හස්තියාගේ ජීවිතයට අවදානමක් පවතින බවට අප කළ අනාවරණයත් සමග හස්තියාට ආරක්ෂාව ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ රක්ෂිත ප්‍රදේශයට කලක පටන් දඹුල්ල මහ නගර සභාව මගින් ගෙනවිත් දමනකැළි කසළ ආහාරයට ගැනීමෙන් වන අලීන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව අප පසුගියදා පෙන්වා දුන්නා.

එම රංචුවේ සිටින විජයබා නැමැති මෙම දළ ඇතා  කෙරෙහි වැඩි දෙනෙකුගේ අවදානයක් යොමු වන අතර  අවස්ථා කිහිපයකදී හස්තියා දඩයම්කරුවන්ගේ වෙඩි ප්‍රහාර වලට ගොදුරු වී ඇති බවද අප අනාවරණ කළා.

අප කළ මෙම අනාවරණයත් සමඟ එම හස්තියාට ආරක්ෂාවට ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව  පියවර ගෙන තිබෙනවා.

කැළි කසල ආහාරයට පුරුදුවී සිටින වන අලීන් පැමිණීම හේතුවෙන් ජන ජීවිතයටද බලපෑම් එල්ල වී තිබෙනවා.

විජයබා හස්තියාට ආරක්ෂාව ලබා දීමට බලධාරීන් කඩිනම් පියවර ගැනීම අගය කුළ යුතු සේම කැළිකසළ බැහැර කිරීම නතර කිරීම සම්බන්ධයෙන්ද වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

ශ්‍රී දළදා කරඬුව වැඩවීමේ දුර්ලබ වාසනාව හිමිකර ගත් නැදුන්ගමුවේ රාජා හස්තියා මහමග ගමන් කිරීමේදී විවිධ අනතුරුවලට මුහුණ දිය හැකි බව අප අණාවරණ කිරීමෙන් පසු හස්තියාට හමුදා ආරක්ෂාව ලබා දීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර එය අද වන විටිත් සාර්ථකව  ක්‍රියාත්මකයි.

විජයබා හස්තියාටද ලබා දී ඇති ආරක්ෂාව අඛණ්ඩව ලබා දෙන්නේ නම් තවත් දළ ඇතෙකුගේ ජීවිතයක් ආරක්ෂා කර ගැනීමට  එය මහගු පිටිවහලක් වනු ඇති.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  483 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  229 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,668 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,954 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top